Friday, March 14, 2014

ලොකයේ හොදම චිත්‍රපටය | No.1 rated movie of the world


THE SHAWSHANK REDEMPTION


In 1946, a banker named Andy Dufresne (Tim Robbins) is convicted of a double murder, even though he stubbornly proclaims his innocence. He's sentenced to a life term at the Shawshank State Prison in Maine, where another lifer, Ellis Red Redding (Morgan Freeman), picks him as the new recruit most likely to crack under the pressure. The ugly realities of prison life are quickly introduced to Andy: a corrupt warden (Bob Gunton), sadistic guards led by Capt. Byron Hadley (Clancy Brown), and inmates who are little better than animals, willing to use rape or beatings to insure their dominance. But Andy does not crack: he has the hope of the truly innocent, which (together with his smarts) allow him to prevail behind bars. He uses his banking skills to win favor with the warden and the guards, doing the books for Norton's illegal business schemes and keeping an eye on the investments of most of the prison staff. In exchange, he is able to improve the prison library and bring some dignity and respect back to many of the inmates, including Red. Based on a story by Stephen King, The Shawshank Redemption was the directorial debut of screenwriter Frank Darabont.~ Mark Deming, All Movie Guide.


නමින් විරුදාවලියක් ලැබු චිත්‍රපටයකින් තමයි පට්ටmovies පිටුව අරම්භකරන්නේ. චිත්‍රපටය ගැන යමක් පැවසිමට අපහසු ගැනයේ චිත්‍රපටයක් නිසා ලොකු විස්තරයක් මා පැවසිමට උතසහ කරන්නෙ නැහැ. මේ චිත්‍රපටය දිවයන්නේ තමා නොකල වරදකට සිරගෙයට නියම උනු අහිංසක නමුත් ඉතා බුද්ධිමත් පුද්ගලයෙකු වටා ගොඩනැගුනු සිද්ධින් සම්භාරයක් සමගිනුයි. පළමු භාගයේ රසබර සුදුවිම සමග චිත්‍රපටය සිමින් ගලාගෙන යනවා දෙවැනි භාගයෙදි තමයි එය උඩි යටිකුරු වන්නේ.

මිනිසෙකුට නිදහස කොතරම් වටිනවාද, එවගෙම මිනිසුන්ට කොතරම් ජවිතයේ සමබදකම් (Relationships) වටිනවාද කියන එක ඔබට මෙම චිත්‍රපටයේ අවසානයෙදි වැටහෙනු ඇත. අනිවාර්යෙන්ම මෙක බලන්න මොකද emotional පැත්ත වචනයෙන් විස්තර කල නොහැකි නිසා. මෙක පට්ටම පට්ට Movie එකක් අයේ එකෙ දෙකක් නැහැ මෙය IMDb තුල 9.3 අගයක් ලැබාගෙන පලමු ස්තානයේ පසුවෙනවා.